• Latest
  • Trending
සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

March 8, 2021
තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

March 8, 2021
කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

March 7, 2021
කොරොනා ආසාදිත මෘතදේහ භූමිදානයට සුදුසු දූපතක් හඳුනා ගැනේ

කොරොනා ආසාදිත මෘතදේහ භූමිදානයට සුදුසු දූපතක් හඳුනා ගැනේ

March 7, 2021
හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

March 7, 2021
ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

March 7, 2021
මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා

මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා

February 24, 2021
එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ

February 17, 2021
නොදැනුවත්වම ඔබ අතින් සිදුවන හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු 10ක්

නොදැනුවත්වම ඔබ අතින් සිදුවන හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු 10ක්

February 17, 2021
සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම කරවන බීම වර්ග 7ක්

සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම කරවන බීම වර්ග 7ක්

February 16, 2021
මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක්

මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක්

February 12, 2021
යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරිමු

යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරිමු

February 12, 2021
ඔබට හිතෙනවාද ඔබේ දෑත් සහ දෙපා අවලස්සනයි කියලා

ඔබට හිතෙනවාද ඔබේ දෑත් සහ දෙපා අවලස්සනයි කියලා

February 3, 2021
Retail
Sunday, April 11, 2021
Subscription
Advertise
  • Home
  • LOCAL NEWS
  • POLITICS
  • ART NEWS
  • ASTRLOGY NEWS
  • HEALTH NEWS
  • SPORT NEWS
  • TEACH NEWS
No Result
View All Result
Lakbima News
No Result
View All Result

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

by admin
March 8, 2021
in Uncategorized
0
සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

සූර්යාලෝක චන්ද්‍රයා මත පතනය වන පෘෂ්ටයේ පවා ස්වභාවික ජලය සහිත පෙදෙස් ඇති බව නාසා විද්‍යාඥයන් විසින් ස්ථිර වශයෙන් අනාවරණය කරගනු ලැබ තිබෙනවා. මෙම නිගමනයට ඔවුන් එළඹ ඇත්තේ චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගන්නා ලද ඡායාරූප විශ්ලේෂණයෙනි. ආවාට සහ කඳු නිස චන්ද්‍ර පෘෂ්ටයේ ඇතැම් කුහර තුළට හිරු කිරණ නොවැටෙන හෙයින් ඒවා අභ්‍යන්තරයේ ජලය පමණක් නොව අයිස් පවා පවතින බව ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම ජලයේ ස්වභාවය නිර්ණය කිරීම පිණිස වැඩි දුරටත් පර්යේෂණ සිදු කලයුතු බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. අනාගතයේ දී චන්ද්‍රයා මතුපිට ගොඩ බස්වන යානාවන් විසින් සිදු කරනු ලැබීමට අපේක්ෂිත පර්යේෂණ සඳහා මෙම සොයා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ඔවුන්ගේ අදහසයි.

YOU MAY ALSO LIKE

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

උපුටා ගැනීම : මවුබිම

ShareTweetPin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

No Result
View All Result

Recent News

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

March 8, 2021
සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

March 8, 2021
කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

March 7, 2021
  • About
  • advertise
  • Privacy & Policy
  • Contact Us

© 2020 Lakbimanews - Host Master Web (Pvt) Ltd Disgn By Host Master Web .

No Result
View All Result
  • Home
  • LOCAL NEWS
  • POLITICS
  • ART NEWS
  • ASTRLOGY NEWS
  • HEALTH NEWS
  • SPORT NEWS
  • TEACH NEWS

© 2020 Lakbimanews - Host Master Web (Pvt) Ltd Disgn By Host Master Web .