• Latest
  • Trending
කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

March 7, 2021
තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

March 8, 2021
සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

March 8, 2021
කොරොනා ආසාදිත මෘතදේහ භූමිදානයට සුදුසු දූපතක් හඳුනා ගැනේ

කොරොනා ආසාදිත මෘතදේහ භූමිදානයට සුදුසු දූපතක් හඳුනා ගැනේ

March 7, 2021
හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

March 7, 2021
ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

March 7, 2021
මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා

මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා

February 24, 2021
එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ

February 17, 2021
නොදැනුවත්වම ඔබ අතින් සිදුවන හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු 10ක්

නොදැනුවත්වම ඔබ අතින් සිදුවන හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු 10ක්

February 17, 2021
සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම කරවන බීම වර්ග 7ක්

සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම කරවන බීම වර්ග 7ක්

February 16, 2021
මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක්

මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක්

February 12, 2021
යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරිමු

යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරිමු

February 12, 2021
ඔබට හිතෙනවාද ඔබේ දෑත් සහ දෙපා අවලස්සනයි කියලා

ඔබට හිතෙනවාද ඔබේ දෑත් සහ දෙපා අවලස්සනයි කියලා

February 3, 2021
Retail
Sunday, April 11, 2021
Subscription
Advertise
  • Home
  • LOCAL NEWS
  • POLITICS
  • ART NEWS
  • ASTRLOGY NEWS
  • HEALTH NEWS
  • SPORT NEWS
  • TEACH NEWS
No Result
View All Result
Lakbima News
No Result
View All Result

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

by admin
March 7, 2021
in Uncategorized
0
කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

YOU MAY ALSO LIKE

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

හොඳ ආදායමක් සපයා ගත හැකි කාබනික ඉඟුරු වගාව

අද සමාජයේ දුප්පත් පොහොසත් බව හැම දෙසින්ම දක්නට ලැබේ. සමාජයේ ඉතා සුලූ පිරිසක් සුපිරි ධනවතුන් වී සිටියදී තවත් අති විශාල පිරිසක් දුගී දුප්පත් කමින් මිරිකී සිටිති. මෙයට ප‍්‍රධානම හේතුව ගිය ආත්මයේ අප විසින් කරණ ලද කුසල් අකුසල් බව අවිවාදයෙන් පිළිගත යුතුය. මේ දුප්පත් පොහොසත්කම අප උපතින්ම ගෙන එන දෙයකි. එය බලාගත හැකි හොඳම කැඩපත අපේ කේන්ද්‍රයයි. ග‍්‍රහ බලයයි. මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ ඔබට බලාගත හැකි පරිදි සුපිරි ධනයෝග කීපයක් පිළිබඳවයි.
1. අපේ කේන්ද්‍රයේ රාශි 12 න් ධනය ගැන පෙන්නුම් කරන්නේ 2-11 යන රාශියි. කේන්ද්‍රයේ දෙවැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති තම ස්ථාන මාරු කර ගෙන සිටීම සුවිශේෂ ධන යෝගයකි. මේෂ ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ 2 අධිපති සිකුරුය. 11 අධිපති සෙනසුරුය. මේ ග‍්‍රහයින් දෙදෙනා 2 වැන්නේ සෙනසුරුත් 11 වැන්නේ සිකුරුත් සිටීම සුපිරි ධන යෝගයක් වේ. මේ අයට නොසිතූ අයුරින් ලොතරැුයි වාසනා හිමි වේ.
2. එපමණක් නොව මෙම ස්ථානාධිපතීන් බලවත්ව ශුභ දෘෂ්ටි සහිතව සිටීමත් ධනවත් වීමේ ග‍්‍රහ පිහිටීමකි. තත්කාල කේන්ද්‍රයේ 2 අධිපති හා ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීම ද ධනවත් වීමේ ලක්‍ෂණයකි. හදිසි වාසනාව පෑදේ.
3. ස`දු බලවත් වීම ද ධනවත් වීමට හේතු වේ. ස`දු බලවත් වීම යනු ස`දු ස්වක්ෂෙත‍්‍රව කටක රාශියේ සිටීම හෝ ස`දු උච්චව වෘෂභ රාශියේ සිටීමයි. එපණක් නොව සඳු ශුභ සංයෝග ඇතුළු ශුභ දෘෂ්ටි ලබා සිටීමත් ධනවත් වීමට හේතු වේ. සඳු ශුභ සංයෝග යනු ගුරු/සිකුරු/බුධ සමග සිටීමයි. මෙසේ කේන්ද්‍රයේ තිබිය දී ත‍්‍රිකෝණ ශුභ දෘෂ්ටියක් වැටේනම් සුපිරි ධනයෝගයකි. හදිසි ලොතරැයි වාසනාව තිබේ.
4. තක්කාල කේන්ද්‍රයේ රවි/රාහු/ගුරු බලවත්ව 11වැන්නේ සිටීම ද සූදුවෙන් ජය ලබන පිහිටීමකි. ලොතරැුයි වාසනා හිමි වේ.
5. හදිසි වාසනාව ගෙන දෙන තවත් පිහිටීමක් නම් ලග්නාධිපතිත් දෙවැන්නාධිපතිත් ගුරු ග‍්‍රහයා සමග සංයෝගව තත්කාල කේන්ද්‍රයේ 2වැන්නේ/
ලග්නයේ/දසවැන්නේ/හතරවැන්නේ/
7වැන්නේ/එකොළොස්වැන්නේ පිහිටීමයි.
6. රවි/සඳු දෙදෙනා යහපත් රාශිවල හා භාවවල සිටිමින් ඔවුනොවුන්ගේ ත‍්‍රිකෝණවීම ද ධනයට පමණක් නොව ගෞරව සම්මාන ලැබීමට හා හදිසි ලොතරැුයි ගෙන දීමට හේතු වේ.
7. චන්ද්‍රයා ශුභ දෘෂ්ටියකින් හෝ සංයෝගයකින් හෝ යුක්ත නම් එය ධනවත් වන ලක්‍ෂණයකි. එමෙන්ම සඳු දෙවැන්නේ වෘෂභ හෝ කටක රාශි ගතවීමද දනවත් වන ග‍්‍රහ පිහිටීමකි.
8. සියලූම සුභ ග‍්‍රහයින් කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථානවල (1-4-7-10) සිටීමද යහපත් ධන සම්පත් ලැබෙන පිහිටීමකි.
9. සිකුරු වෘෂභ රාශිගතව සිටියදී උපන් අයට විෂ්ණු යෝගය යෙදේ. මේ යෝගය හතර කේන්ද්‍රයේ යෙදුණු විට විෂ්ණු යෝගයට අමතරව මාලවි යෝගයද යෙදේ. මෙම යෝගය යෙදීම ධනවත් වීමේ ලක්‍ෂණයකි. හදිසි වාසනාව පෑදෙනවාට අමතරව සුවිසල් මන්දිර යාන වාහන ද ලැබේ.
10. මෙම විෂ්ණු යෝගයට සඳු/ගුරු/බුධ/සිකුරු යන ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටි වැටුනහොත් එය සුපිරි ධන යෝගයක් බවට පත් වේ. නමුත් මෙයට අශුභ ග‍්‍රහ දෘෂ්ටි වැටුනහොත් ප‍්‍රතිඵල අඩු වේ.
11. කේන්ද්‍රයේ ලග්නයෙන් සඳුගෙන් 3-6-10-11 යන රාශිවල ගුරු/කිවි/බුධ බලවත්ව (එනම් උච්චව ස්වක්ෂේත‍්‍රව) සිටීනම් කේන්ද්‍ර හිමියාට කොහි මොහොතක හෝ හදිසි ලොතරැයි වාසනාවක් ලැබෙනවාමයි. එය සිකුරුයි. මගේ ගමේ සිටි ඉතාම දුප්පත් අයෙකුට ග‍්‍රහ බලපෑම් හේතුවෙන් දැනට වසර 18 කට පෙර කෝටි හතරකට ආසන්න මුදලක් ලොතරැුයි වාසනාවක් මගින් ලැබිණි. මේ අය කිසි දිනක ලොතරැයි මිලදී ගන්නෙක් නොවේ. මාගේ කීමට ගත් ලොතරැයි පත් දෙකකට මෙම වාසනාව හිමිවූ බවට පාඨකයාට දැන ගැනීම සඳහා මෙය ඉදිරිපත් කරමි. මොහුගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් මේ අනාවැකිය ප‍්‍රකාශ කළ බව සඳහන් කරනු කැමැත්තෙමි. ඉහත සඳහන් ග‍්‍රහ පිහිටීම වාසුමතී යෝගය වශයෙන් ජ්‍යෙතිෂයේ සඳහන් වේ.
කේ. ඞී. ආර්. පී. රාජකරුණාප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදීගුරු සෙවණ ජ්‍යෙතිෂ කාර්යාලයවතුරවෙල – කොස්ගොඩ.

ShareTweetPin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

No Result
View All Result

Recent News

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

තරුණියක් ඝාතනයකල SIගේ දේහය ගෙදරටවත් නොගනී – කිසිම ගෞරවයක්ල ආගමික කටයුත්තක් නොකර එලියේ තබා වලදමයි

March 8, 2021
සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

සඳ මතින් වතුර සහ අයිස් සොයා ගනී

March 8, 2021
කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද?

March 7, 2021
  • About
  • advertise
  • Privacy & Policy
  • Contact Us

© 2020 Lakbimanews - Host Master Web (Pvt) Ltd Disgn By Host Master Web .

No Result
View All Result
  • Home
  • LOCAL NEWS
  • POLITICS
  • ART NEWS
  • ASTRLOGY NEWS
  • HEALTH NEWS
  • SPORT NEWS
  • TEACH NEWS

© 2020 Lakbimanews - Host Master Web (Pvt) Ltd Disgn By Host Master Web .