මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ එකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලුනාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකි.
සැකකරු මොරටුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.