ලොව ධනවත්ම පුද්ගලයා බවට “ඉලෝන් මස්ක්” පත්වී තිබේ. ඔහුගේ සමස්ත ධනය අමෙරිකානු ඩොලර් බිලියන 185 ඉක්මවා තිබේ.
ලොව ප්‍රකට “ටෙස්ලා සහ ස්පේස් X” සමාගම් වල හිමිකරු වන මස්ක් ගේ ධනවත්බව සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත්තේ ටෙස්ලා සමාගමේ කොටස් වල වටිනාකම ඉහළ යෑම හේතුවෙනි.